නුබේ අතැගිලි අතර මගේ අතගිලි සිර කරන් පියමැන්න මාවතේ සලකුණු නැත අද වියැකිලා සිරකරන් ප්‍රේමය ජන්ම වූ , නුබේ නමින් ගලා ගිය කදුළු බිදු පොළව මත වියළිලා ...මතකන් සැම සයුරු වෙරළෙහි කුරුටුගා මා ඉතින් නික්ම යමි වසන්තය නොව ගිම්හානය මිහිරි යයි සිතා ....
best poem ever
Wow nice flow of words yeah best poem ever. Al the best !!!!
නුබේ අතැගිලි අතර මගේ අතගිලි සිර කරන්
ReplyDeleteපියමැන්න මාවතේ සලකුණු නැත අද වියැකිලා
සිරකරන් ප්‍රේමය ජන්ම වූ , නුබේ නමින්
ගලා ගිය කදුළු බිදු පොළව මත වියළිලා ...
මතකන් සැම සයුරු වෙරළෙහි කුරුටුගා
මා ඉතින් නික්ම යමි වසන්තය නොව
ගිම්හානය මිහිරි යයි සිතා ....
best poem ever
ReplyDeleteWow nice flow of words yeah best poem ever. Al the best !!!!
ReplyDelete